• Sandata Pem Benda - සදට පෙම් බැද

ගැණුන්ට ලැබිය යුත්තේ ,

මුළු ලෝකෙටම ආදරය කරන,

මුලු ලෝකය  ගැනම හොයා බලන,

මුළු ලෝකෙම කියන දේ  අහන,

දේවදුත පිරිමින් නොව 

බැන  බැන හෝ තම ගැහැණිය ගැනම හිතන,

ඇයව රකින,

ඇය වෙනුවෙන් වෙනස්වන 

යක්ෂයින් ය .

මරණයට පෙරම 

රාමා-සීතා වෙන් වුයේත් 

මන්දෝදරී-රාවණා එකට සිටියේත් 

ඒ නිසාය.

 

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Sandata Pem Benda - සදට පෙම් බැද

  • Rs. 720.00

  • KBOOKS Cashback Rewards: 72

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Pichcha Mal Hinaya - පිච්ච මල් හීනය

Pichcha Mal Hinaya - පිච්ච මල් හීනය

"මගේ අත අතාරින්න අශී ...ප්ලීස් ..." මම බොහොම සංයමයකින් පාලනය කරගත්තු කටහඩකින් කතා කලේ..හැගීම්වලට ඉඩ ..

Rs. 660.00

Pamavee - පමාවී

Pamavee - පමාවී

තේජාන් .. දෙයියනේ නුර්ට මොනා වෙලාද මේ...ඇයි මෙයා මේ විදිහට ... විසිත්ත කාමරේට ආ ශේනුලි කෑ ගැසුවේ නුර..

Rs. 890.00

Sandha Kinnaravee - සඳ කින්නරාවී

Sandha Kinnaravee - සඳ කින්නරාවී

'මම මෙන්න මේ දේ කියලා යන්න ආවේ.තමුසෙට බෑ මට ඇරෙන්න වෙන කිසිම කෙනෙකුට ආදරය කරන්න.තමුසේ එහෙම..

Rs. 750.00

Ma Numbemada - මා නුඹෙමද

Ma Numbemada - මා නුඹෙමද

''දරා ගන්න ඕන.. දරා ගන්න අමාරුම තැන් වලදී ධාරා...ඉවසන්න ඕන ඉවසන්න බැරිම තැනදී...තේරුණාද?දැන් ඇති...අ..

Rs. 1,050.00

Thalunu Kusuma - තැළුණු කුසුම

Thalunu Kusuma - තැළුණු කුසුම

අහිමිව ගිය රුධිරයට,හදවත අරක් ගත් වෛරයට පලිහක් සේ ලං කරගත් සඳවතිය ඔහු ලොවට ආලෝකයක් ගෙන ඒවි ..

Rs. 1,250.00

Pransha Hadu - ප්‍රංශ හාදු

Pransha Hadu - ප්‍රංශ හාදු

නැත්තේ නැහැ...මම දන්නවා ඔයා තනියම විඳවන තරම...මට දැනෙනවා චූටි.. ඒ ගාණට මටත් රිදෙනවා..දැන් ඔයාගේ විභා..

Rs. 1,000.00